Posts

Ignini Kiri - The Power Drink

Image
 ඉඟිනි කිරී Call on +94755776139 ශක්තිජනක පානය 340 g තේ පානය ලංකාවේ ජනප්‍රිය වීමට පෙර, ඈත අතීතයේ සිටම පෝෂ්‍යදායී සහ ඉතා රසවත් ඖෂධීය පානයක් ලෙස ඉඟිනි භාවිතයට ගෙන තිබෙනවා. ඉඟිනි ඇට වල ඇති පවිත්‍රකාරක ගුණය නිසා ජල පවිත්‍රකාරයක් ලෙසද පැරැණ්නන් භාවිතයට ගෙන තිබෙන ඉඟිනි, පෙරදිග වෛද්‍ය ක්‍රමවල විෂහරණය කිරීම සහ වෙනත් රෝග සුව කිරීමට භාවිතා කල දිව්‍යමය ඔසුවකි. ඉඟිනි සාරය සහ කෝපි එකට මුසු කර නිපදවා ඇති, ඉතා රසවත් පානයක් ලෙස සකසා ගත හැකි ඉඟිනි මිල්ක්, විෂ රසායනික අඩංගු කිරි පිටි වෙනුවට භාවිත කල හැකි හොඳම දේශීය ආදේශකයයි. අමුද්‍රව්‍ය: • ඉඟිනි වියළි කුඩු • වියළි කෝපි කුඩු • මේදය රහිත කිරිපිටි • සීනි සාදාගන්නා ආකාරය : ඉඟිනි තේ හැඳි 1ක් නිවාගත් වතුර කෝප්ප 3/4ක් සමඟ මිශ්‍ර කරන්න, ඉන්පසු සියල්ල දියවන තුරු කලවම් කරන්න. Igini Milk සෞඛ්‍ය ප්‍රතිලාභ • ශරීරයේ විෂ හරණය කරයි. • වකුගඩු රෝග වළක්වමින් වකුගඩු ආරක්ෂා කරයි. • ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි. • ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහල නංවයි. • මුත්‍රා ආසාදන වළක්වයි. • රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. • කොලෙස්ටරෝල් පාලනය කරයි. • අධි රුධිර පීඩනය පාලනය කරයි...